🎄 නත්තල් කාඩ්පත භාවිතය 🎅

1

පළමු පියවර

මුලින්ම පහලට scroll කරන්න "Share Now" බොත්තම දක්නා තුරු.

Step 1
2

දෙවන පියවර

"Share Now" බොත්තම ඔබන්න. එවිට ඔබේ නම සහ ප්‍රාර්තනාව ඇතුලත් කිරීමට හැකි වින්ඩෝවක් විවෘත වේ.

Step 2
3

තෙවන පියවර

ඔබේ කාඩ්පත පුද්ගලීකරණය කරගන්න:

1. ඔබේ නම ටයිප් කරන්න

2. ඔබේ ප්‍රාර්තනාව ටයිප් කරන්න

3. "Send via WhatsApp" බොත්තම මගින් ඔබේ මිතුරාට/මිතුරියට කාඩ්පත යවන්න

4. වෙනත් ඇප් එකකින් යවන්නේ නම් "Copy Link" බොත්තමෙන් ලින්ක් එක කොපි කරගන්න

Step 3
4

හතරවන පියවර

නැවත පහලට scroll කර "Celebrate" බොත්තම ඔබන්න. එය රහසක් වේ!

Step 4

💡 සටහන: කාඩ්පත යවන විට ඔබේ නම සහ පණිවිඩය ස්වයංක්‍රීයව ඇතුලත් වන අතර ලබන්නාට පුද්ගලීකෘත නත්තල් පණිවිඩයක් ලැබේ.

🏠 මුල් පිටුවට ආපසු